
වැඩිපුර දියේ ගිලී මැරෙන්නෙ පිරිමි (VIDEO)
මේ වසරේ ගත්වූ මාස 8 ක කාලය තුල දියේ ගිලීම් වලින් මරණ 220 ක සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වූට්ලර් මහතා පවසනවා.
ඔහු සදහන් කළේ ඉන් 255 දෙනකු පිරිමි පුද්ගලයින් බවයි.
පසුගිය වසර තුල පුද්ගලයින් 645 දෙනකු දියේ ගිලී මියගොස් ඇති අතර ඉන් 510 දෙනකු පිරිමි පුද්ගලයින් වීම කැපී පෙනෙනවා.