කිතුල්කොටේ දී වන අලියකු වෑන් රථයක ගැටී 5 කට සුළු තුවාල

කිතුල්කොටේ දී වන අලියකු වෑන් රථයක ගැටී 5 කට සුළු තුවාල

කිතුල්කොටේ ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරුවෙමින් සිටි වන අලියකු වැන් රථයක ගැටී අනතුරට ලක් වන ආකාරය ඒ අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

මොනරාගල සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ වෑන් ‍රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එහි සිටි 5 දෙනකු සුළු තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

තුවාලකරුවන් අතර කුඩා දරුවකු ද සිටින බව සදහන්.

වන අලියා වෑන් ‍රථයේ ගැටී බිම ඇද වැටෙන ඇතර එම සත්වයාට දරුණු තුවාල සිදුවන්නට ඇති බවට සැක පළ කරනවා.

 

 

 

 

 

Share This