කුරුණෑගල සුනඛයන්ට වස දී මරණ කල්ලියක්

කුරුණෑගල සුනඛයන්ට වස දී මරණ කල්ලියක්

කුරුණෑගල වැව රවුමේ වෙළ ගෙදර මාවතේ සුනඛයන් හය දෙනෙකුට වසදී මරා දමා ඇති බව වාර්තා වනවා.

හරක් හොරකම් වලට සම්බන්ධ පුද්ගලයන් විසින් මෙලෙස මෙම සුනඛයින්ව වස දෙන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

Share This