මිහින්තලේ විහාරාධිපති සී.අයි.ඩි. යට

මිහින්තලේ විහාරාධිපති සී.අයි.ඩි. යට

මිහින්තලේ රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

මිහින්තලේ පුජා භූමියෙහි ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ඉදිකිරීම සහ මුර කපොලු සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි උන්වහන්සේ සඳහන් කළේ.

 

Share This