පෑලියගොඩදී වෙඩි තැබීමක්

පෑලියගොඩදී වෙඩි තැබීමක්

මීට සුළු මොහොතකට පෙර පෑලියගොඩදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආසන්නයේදී.

සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Share This