මෙන්න හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට හා මෛත්‍රී වික්‍රමසිංහට ලැබුණු ඇරයුම්පත

මෙන්න හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට හා මෛත්‍රී වික්‍රමසිංහට ලැබුණු ඇරයුම්පත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට (Wolverhampton) වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් ආරාධනා කරන ලද ආරාධනා පත්‍රයයි මේ.

එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විසින් මෙම ආරාධනා පත්‍රය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා රජයේ මුදල් අවභාවිත කර නොමැති බව ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පවසන බවත් වාර්තා වෙනවා.

Share This