
පොලිස්පති අගමැතිනිය මුණගැසේ
මෙරට 37 වන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා අග්රාමාත්ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය නිලවශයෙන් මුණගැසුණා.
පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා එම තනතුරට පත්වීමෙන් අනතුරුව, අග්රාමාත්ය ආචාර්ය හරිණි අමරසූරිය නිල වශයෙන් හමුවීම ඊයේ(22) අග්රාමාත්ය කාර්යාලයේදී සිදුවුණා.