හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන අර්ජුන මහේන්ද්‍රන්ට ලබන මස 26 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළා.

ඒ, අර්ජුන ඇලෝසියස්ගේ සමාගමට මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් කළේ යැයි අල්ලස් හෝ දූෂණ් චෝදනා විමර්ෂණ කොමිසම ගොනු කළ මෙමිණිල්ලකට අනුවයි.

 

Share This