බගවන්තලාවට මල් තුහින

බගවන්තලාවට මල් තුහින

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද (24) අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු දැකගත හැකි වුණා.

අප වාර්තාකරු පැවසුවේ බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමියක මෙසේ මල් තුහිණ පතිත වී තිබූ අතර, බගවන්තලාව ප්‍රදේශයට අද අළුයම් කාලයේ අධික සීතල කාළගුණයක් තිබූ බවයි.

 

 

 

Share This