සජිත් – රනිල් බලන්න අදත් ගිහින් ආණ්ඩුවට දීපු පනිවිඩය (VIDEO)

සජිත් – රනිල් බලන්න අදත් ගිහින් ආණ්ඩුවට දීපු පනිවිඩය (VIDEO)

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව කොළඹ ජීතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බෙලීමට ගියා.

එහිදී විපක්ෂනායකවරයා නීතියේ ආධිපත්‍ය සහ යුක්තිය පසිදලීම පෞද්ගලීකරණයට ලක්ව ඇති ඇති බවක් පෙනීයන බවත් ,තමන් ඊට විරුද්ධ බවත් පැවසුවා.

Share This