විශ්වවිද්‍යාල ප්‍රවේශයට කඩඉම් ලකුණු නිකුත් කෙරේ

විශ්වවිද්‍යාල ප්‍රවේශයට කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත ඊට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශයට කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම “Z” අගයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය කපිල සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් මඟින් නිකුත් කර තිබෙනවා.

Share This