
මේ පුද්ගලයා දැක්කොත් පොලීසිය තොරතුරු ඉල්ලයි
පසුගිය අප්‍රේල් 18 වැනි දින මතුගම දොලහේනවත්ත ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙළ තියුනු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ අපරාධ්යට අවශ්‍ය කරන සැකකරුවකු අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
බ්‍රාහ්මණගේ දොන් සනත් රවීන්ද්‍ර නිලංත නමැති මෙම 41 හැවිරිදි සැකකරු පදිංචිව සිට ඇත්තේ මතුගම පොලිස් වසමේ නො. 78/1, ඉහළ කන්ද,අගලවත්ත ලිපිනයේයි.
ජාතික හැදුනුම්පත අංකය :- 840321401V
පොලීසිය පවසන්නේ මේ පිළිබද තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි.
සහකාර පොලිස් අධිකාරී මතුගම – 071– 8591700
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මතුගම – 071 – 8591701