
රත්නපුර තරුණයකු ඝාතනය කළ සැකකරුවන් අධිකරණයට
පොලිස් නිලධාරීන්ගේ වෙස් ගෙන කහවත්ත ප්රදේශයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හත් දෙනාගෙන් දෙදෙනෙක් අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.
මෙලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ දෙදෙනා අතර ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුද සිටිනවා.