
2025/2026 මහ කන්නයේ බඩඉරිඟු ගොවීන් ලියාපදිංචි කෙරේ
2025/2026 මහ කන්නයේ බඩඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම ආරම්හ කර තිබෙනවා
ඒ අනුව බඩඉරිඟු වගා කරන ගොවීන් හට ලියාපදිංචි වීම සඳහා www.agrarina.lk හා www.agrariandept.gov.lk වෙබ් අඩවිතුල පහසුකම් සලසා දී ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ
එමෙන්ම බඩඉරිඟු වගා කරන සියළුම ගොවීන් මෙම දත්ත පද්ධතියෙහි ලියාපදිංචි විය යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා
ලියාපදිංචි වීම සඳහා උපදෙස් මාලාව පහතින්