විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද සහ හෙට( 13 – 14) දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වෙනවා.

වැඩිදුර තොරතුරු www.health .gov.lk නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකියි.

Share This