
යේමනයේ හවුති හමුදා වෙතින් ඊශ්රායලයට මිසයිල ප්රහාරයක්
යේමනයේ හවුති කණ්ඩායම ඊශ්රායලයේ ජැෆා ප්රදේශයේ සංවේදී ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
හවුති හමුදා ප්රකාශක යායා සාරියා අද පැවසුවේ “පලස්තීන 2” නම් බහු-යුධ ශීර්ෂ අධිධ්වනික බැලස්ටික් මිසයිලයක් භාවිතා කරමින් මෙම හමුදා මෙහෙයුම දියත් කර ඇති බවයි.