මහින්ද බලන්න අදත් කට්ටියක් මැදමුලනට ඇවිත් (VIDEO)

මහින්ද බලන්න අදත් කට්ටියක් මැදමුලනට ඇවිත් (VIDEO)

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමිකිරීමේ පනත සම්මත වීමෙන් පසු විජේරාම නිල නිවස අතහැර තංගල්ල කාල්ටන් නිවසට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීමට තංගල්ල කාල්ටන් නිවසට අදත් (13) පිරිසක් පැමිණ සිටියා.

අප වාර්තා කරු පැවසුවේ ඔවුන් දඹුල්ල ප්‍රදේශයේ සිට පැමිණි හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් බවයි.

පැමිණි පිරිස සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුහඳ පිළිසඳරකද නිරත වුණා.

Share This