මාරවිල ,මූදුකටුව වෙරළ තීරයේ හිස – අත් පා සුන් මළ සිරුරක්

මාරවිල ,මූදුකටුව වෙරළ තීරයේ හිස – අත් පා සුන් මළ සිරුරක්

මාරවිල, මූදු කටුව වෙරළ තීරයට හිස , අත් දෙක, කකුල් දෙක නොමැති මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මාරවිල පොලිසිය මූලික පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සැක කරන්නේ මෙය පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් බවටයි.

අප වාර්තාකරු පැවසුවේ හිස – අත් සහ පා සුන් සිරුරේ නිල් පැහැති කොට කලිසමක් පමණක් ශරීරයේ දක්නට වෙති බවයි.

 

Share This