දැඩි රැකවරණ මැද බැකෝ සමන් සහ තැඹිළි ලහිරු වලස්මුල්ල අධිකරණය හමුවට

ඉන්දුනීිදසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමඟ අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන තැඹිලි ළහිරු සහ බැකෝ සමන් නැමැත්තාන් අද (17) වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කළා.

මේ අතර අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයට පත්කර සිටින පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පත්මේ ඇතුළු අපරාධකරුවන් අතර සිටින තැඹිලි ළහිරු සහ බැකෝ සමන් නැමැති පුද්ගලයන් අද දහවල් වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන එනු ලැබුවා.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණ‍ය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණේ ඒ අනුවයි.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අධිකරණය අවට ආරක්ෂක රැකවරණ සදහා යොදවා සිටි අතර නීතිඥයින්ගේ වාහන ඇතුළු සියලු වාහන දැඩි පරීක්ෂාවකට ලක් කර තිබුණා.

ඉන්දුනීිදසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමඟ අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන තැඹිලි ළහිරු සහ බැකෝ සමන් නැමැත්තාන් අද(17) වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කළා.

Share This