නයාටත් කරුණාව දැක් වූ තරුණයෙක්

නයාටත් කරුණාව දැක් වූ තරුණයෙක්

බණ්ඩාරවෙල, ලියන්ගහවෙල තේ කර්මාන්ත ශාලාවේ ගබඩා කාමරයේ තාර වැටී තිබු ස්ථානයකට ගිය නයෙකු එහි තාරවල ඇලවීම නිසා ඉවත් වීමට නොහැකිව ඉතා වේදනාවෙන් සිටිනු දැක එහි සේවකයින් එම සත්වයා ඉවත් කිරීමට උත්සහ ගත්තද ඉන් පලක් නැහැ.

පසුව බණ්ඩාරවෙල සාමචේතිය ගම පදිංවි සුපුන් ලක්ෂාන් තරුණයා නිවාසවල සිටින විෂකුරු සර්පයන් අල්ලා රක්ෂිත වලට ගෙන ගොස් දමන බවට ලැබුණ ආරංචිය අනුව ඔහුව ගෙන්වා නයා ඉවත් කිරීම සිදු කර තිබනවා.

නමුත් ඔහු එම ස්ථානයෙන් නයා ඉවත් කළද සත්වයා ගේ සිරුරේ ගැල්වී තිබූ තාර ඉවත් කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

නයාට තුවල නොකර තාර ඉවත් කිරීම අපහසු නිසා ඒ සදහා දින කිහිපයක් ගතවන බව ඔහු පවසනවා.

 

Share This