
සයිබර් ආරක්ෂණය ගැන ජනපති රටට දුන්න පනිවිඩය (VIDEO)
රට වේගයෙන් ඩිජිටල්කරණයට ලක් නොකළහොත් දියුණු රාජ්‍යයන්ට සමාන්තරව ඉදිරියට යාමට නොහැකි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ඩිජිටල් ආර්ථික අමාත්‍යධුරයද හොබවන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) කොළඹදී පැවැත්වුණා.