හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර 22 දක්වා යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර 22 දක්වා යළි රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Share This