පියාගේ මළගමට නොසිට දුනිත් හෙට පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයට ඩුබායි ක්‍රීඩා පිටියට

පියාගේ මළගමට නොසිට දුනිත් හෙට පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයට ඩුබායි ක්‍රීඩා පිටියට

ඩුබායි හිදී හෙට (20) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ආසියානු කුසලාන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයට දුනිත් වෙල්ලාලගේ සහභාගී වීමට එරට බලා යන බව ශ්‍රී ලන්කන් ක්‍රිකට් ආයතනය පවසනවා.

පියාගේ බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් දුනිත් හෙට බංග්ලාදේශයට එරෙහිව ඩුබායි හිදී ශ්‍රී ලංකා පිලට තරග වැදීමට නියමිතයි.

Share This