
පිටකොටුවේ ගින්න තවදුරත් – ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ද යොදවයි
පිටකොටුව 1 වෙනි හරස් වීදියේ හටගත් ගින්න පැතිරීම මැඩ පැවැත්වීම සදහා මේ වනවිඝෙලිකොප්ටර් යානා ද යොදාගෙන තිබෙනවා.
මීට අමතරව කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ ද ගින්න මැඩ පැවැතීම සදහා ආරක්ෂක හමුදා සමග දැවි පරිශ්රමයක් දරමින් සිටිනවා.
මෙම ගින්න හට ගත්තේ අද (20) පස්වරු වේයි.
දැඩි ලෙස ගීන පැතිරීම හේතුවෙන් ගින්න නිවා දැමීම අසීරු වී තිබෙනවා.
ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ද යොදාගෙන් ගින්න නිවා දැමීමට ෞත්සාහ කරමින් සිටින්නේ ඒ අනුවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.