පෝලන්ත ගුවනේ බ්‍රිතාන්‍ය ප්‍රහරක ජෙට් මෙහෙයුමක්

පෝලන්ත ගුවනේ බ්‍රිතාන්‍ය ප්‍රහරක ජෙට් මෙහෙයුමක්

බ්‍රිතාන්‍ය සිය ප්‍රහාරක ජෙට් යානා පෝලන්ත ගුවනට යොදවා ගුවන් ආරක්ෂක මෙහෙයුමක් අරම්භ කර තිබෙනවා.

ඒ පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී රුසියානු ඩ්‍රෝන යානා පෝලන්ත ගුවන් සීමාව ආක්‍රමණය කිරීමට එරෙහිව ප්‍රතිචාර දක්වමිනුයි.

ඒ අනුව සිකුරාදා රාත්‍රියේ සිට පෝලන්ත ගුවන් සීමාවට ඉහලින් බි්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ටයිෆූන් ජෙට් යානා යොදවා තිබෙනවා.

Share This