තංගල්ලේ ලොරි 03 ක කිලෝ 640 කට ආසන්න මත්ද්‍රව්‍ය පොලිස් මෙහෙයුම්වලින් සොයගනී

තංගල්ලේ ලොරි 03 ක කිලෝ 640 කට ආසන්න මත්ද්‍රව්‍ය පොලිස් මෙහෙයුම්වලින් සොයගනී

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මරණයට පත් වූ මළ සිරුරු දෙකක් හමුවිමත් සමග සිදුකරන ලද පරීක්ෂා කිරීම් වලදී මේ වනවිට ලොරි 03 ක මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 640 කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

අද දහවල් අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් සිටි නිවස මහේස්ත්‍රාත් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පොලීසිය පසුව කරන ලද විමර්ශනවලදී එම නිවස පිහිට ඉඩමෙහි නවතා තිබූ ලොරි රථයක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් ද සොයා ගත්තා.

 

Share This