
විශේෂ නාඩිය වැඩසටහනක් අද රාත්රී 10.00 ට ස්වර්ණවාහිනිය ඔස්සේ
ස්වර්ණවාහිනී ළමා සතිය වෙනුවෙන් ලස්සන රටක හෙට දවස උදෙසා වෙන් වෙන විශේෂ නාඩිය වැඩසටහනක් අද රාත්රී 10.00 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතායි.