ඊ සිගරට් පාසල් සිසුන්ට විකිණූ මොනරාගල අයෙක් අත්අඩංගුවට (VIDEO)

මොනරාගල ප්‍රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ඊ සිගරට් අලෙවි කළ ස්ථානයක් වටලා පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු විසින් විවිධ මිල ගණන්වලට පාසල් දරුවන්හට මෙම ඊ සිඟරට් අලෙවි කර ඇති බවට විමර්ශනවලින් අනාවරණ වී ඇති බවයි.

Share This