
කීරි සම්බා හිගයට ඩඩ්ලි හේතු කියයි
කීරි සම්බා හිඟයට හේතුව, වී නිෂ්පාදනයේ පවතින ගැටලුවක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වූ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.