යුද හමුදා බුද්ධි අංශ‍යේ ඔත්තුවකට නීති විරෝධී සිගරට් කාටුන් 76 ක් සමග දෙදෙනෙක් කොළඹින් අල්ලයි

යුද හමුදා බුද්ධි අංශ‍යේ ඔත්තුවකට නීති විරෝධී සිගරට් කාටුන් 76 ක් සමග දෙදෙනෙක් කොළඹින් අල්ලයි

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය- කොම්පඤ්ඤවීදිය පොලිස් නිලධාරින් සමග බ්ලුමැන්ඩල් සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධි විදේශීය දුම්වැටි කාටුන් 76ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙකටන,නවෝදය මාවතේ පදිංචි පුද්ගලයෙක් සහ කොළඹ 12,පරණ යොන් විදියේ පදිංචි කරුවෙක්.

 

Share This