ටී.56 උන්ඩ යොදන දේශීය ගිනි අවියක් සමග කතරගම දී අයෙක් අත්අඩංගුවට

ටී.56 උන්ඩ යොදන දේශීය ගිනි අවියක් සමග කතරගම දී අයෙක් අත්අඩංගුවට

ටී 56 වර්ගයේ උන්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් කතරගම පුද්ගලයකු ලඟ තිබී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය ලද තොරතුරකට අනුව වැටලීමක දී සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම ගිනි අවිය ළඟ තබාගත් කතරගම ,වල්ලිමාතාගම ප්‍රදේශයේ 45 හැවිරිදි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු ද අත් අඩංගුවට ගත් බවයි.

සොයාගත් ගිනි අවිය භාවිත කර යම් අපරාධ සිදුකර තිබේ ද යන්න පිළිබද විම්‍ර්ශන සිදුකරමින් පවතිනවා.

 

Share This