දෙනියායේ ජලාශයක දිය නෑමට ගිය උපකාරක පන්ති ගුරුවරයෙක් මරුට

දෙනියායේ ජලාශයක දිය නෑමට ගිය උපකාරක පන්ති ගුරුවරයෙක් මරුට

දෙනියාය – මොරවක ප්‍රදේශයේ තරුණ පිරිසක් වීරකැටිය මුරුත⁣වෙල ජලාශයේ දිය නෑමට පැමිණ ඇති අතර ඊයේ සවස ඔවුන්ගෙන් එක් අයෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරවක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක්.

එහි සිටි පිරිසක් ඔහු ගොඩට ගෙන වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් ක‍ර තිබුණ ද ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව වාර්තා වුණා.

 

Share This