ලංකා සතොස හොරුන්ගෙන් බේරා ගන්න ලොක්කො කළ දේ කෝප් කමිටුවේදී හෙළි කරයි (VIDEO)

ලංකා සතොස හොරුන්ගෙන් බේරා ගන්න ලොක්කො කළ දේ කෝප් කමිටුවේදී හෙළි කරයි (VIDEO)

ලංකා සතොස ආයතනයේ සොරකම් සහ වංචා අවම කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව එහි ප්‍රධානීන් ඊයේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හමුවේ ප්‍රකාශ කළා.

ඔවුන් පෙන්වා දුන්නේ සොරකම් සමඟ සතොසේ අරමුණු කරා ගමන් කළ නොහැකි බවයි.

Share This