
කහ සිවුරයි – කළා කෙතයි “සංජානනී” 2025 ශිෂ්‍ය කලා මහෝත්සවය
අස්ගිරි මහාවිහාර පිරිවෙන විසින් සංවිධාන කරනු ලබන සංජානනී 2025 ශිෂ්‍ය කලා මහෝත්සවය අද ආරම්භ වුණා.
කහ සිවුරයි කළා කෙතයි එකට එක් කළ මහා කලා මහෝත්සවයක් ලෙසයි “සංජානනී” හැඳින්වෙන්නේ.
අද ආරම්භ වු දිනයේ සංජානනී 2025 ශිෂ්‍ය කලා මහෝත්සවය අස්ගිරි මහාවිහාර මහ පිරිවෙන් පරිශ්‍රයේ දී හෙටත් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙන්නේ.
නර්ථන , සංගීත , නාට්‍ය ඇතුළු ප්‍රාසාංගික අත්දැකීම් සහ අධ්‍යාපනික වැඩසටහන් රැසක් එහීදී පැවැත්වෙනවා.