ඉදිරි පැය 24 ට කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදන කලාප නිකුත් වේ

ඉදිරි පැය 24 ට කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදන කලාප නිකුත් වේ

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඊයේ (19) ප.ව. 9:00 සිට අද(20) ප.ව. 9:00 දක්වායි.

අවදානයෙන් සිටින්න අනතුරු ඇඟවීමේ මට්ටම 2 පහත පරිදි වනවා.

මහනුවර දිස්ත්‍රික්කය:
– යටිනුවර
– ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:
– කෑගල්ල
– ⁠මාවනැල්ල
– ⁠යටියන්තොට
– ⁠අරණායක
– ⁠දෙහිඹ්විට

විමසිලිමත් වන්නැයි අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස දක්වා ඇති ප්‍රදේශ පහත පරිදියි.

බදුල්ල දිස්ත්‍රික්කය:
– හල්දුම්මුල්ල
– ⁠පස්සර

කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක

ගාල්ල දිස්ත්‍රික්කය:
– නෙළුව
– ⁠නාගොඩ
– ⁠ඇල්පිටිය

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠දෙල්තොට
– ⁠දොළුව
– ⁠උඩුනුවර
– ⁠උඩපලාත
– ⁠පාතදුම්බර
– ⁠පාතහේවාහැට
– ⁠ගග ඉහල කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠රුවන්වැල්ල
– ⁠වරකාපොල
– ⁠රඹුක්කන
– ⁠බුලත්කොහුපිටිය
– ⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
– ⁠අලව්ව
– ⁠නාරම්මල
– ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:
– රත්තොට
– ⁠යටවත්ත
– ⁠උකුවෙල
– ⁠පල්ලෙපොල
– ⁠ලග්ගල
– ⁠නාඋල
– ⁠අඹන්ගග කෝරළය

නුවර එළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
– ⁠හගුරන්කෙත
– ⁠වලපනේ
– ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය:
– කලවාන
– ⁠ඉඹුල්පෙ
– ⁠ඇහැළියගොඩ
– ⁠රත්නපුර

Share This