පියුමි හන්සමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (VIDEO)

පියුමි හන්සමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (VIDEO)

නිරූපන ශිල්පිනී පියුමි හන්සමාලි අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

අප වාර්තාකරු පැවසුවේ ඇය දිගු වේලාවක් එහි සිටි බවයි.

පසුව ඇ‍ය පිටව යාමේදී වාර්තාකරුවන් කළ විමසීමකදී පැවසුවේ පමිණිල්ලක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවටයි.

පසුව ඇය මාධ්‍ය මග හැර පිටත්ව ගියා.

Share This