වන අලියෙක් කළ වැඩකින් – දුම්රිය රියදුරුගේ විමසිල්ල නිසා අනතුරක් වළකී (VIDEO)

වන අලියෙක් කළ වැඩකින් – දුම්රිය රියදුරුගේ විමසිල්ල නිසා අනතුරක් වළකී (VIDEO)

කොළඹ සිට මඩකලපුව බලා ධායවනය වූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රියට වන අලියෙකු ගැටීමට යාමේදී දුම්රිය රියදුරාගේ විමසිලිමත් භාවය නිසා එය වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා.

එය එම දුම්රියේ සහායක රියදුරුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබුණා.

Share This