
බලංගොඩ , දුරකන්ද ප්රධාන මාර්ගයට ඇවිත්
නාය යාමකින් බලංගොඩ, දුරකන්ද ප්රධාන මාර්ගය සමිපුර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
බලංගොඩ , අලංකාර පංගුව හරහා දුරකන්ද දක්වා ඇති ප්රධාන බස් මාර්ගයට ඊයේ (25) විශාල ගල් පර්වතයක් සමග පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සමිපුර්ණයෙන්ම ඇණ හිටියා.
ප්රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග කිරිමැටි වංගුව ප්රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පෙරලීම හේතුවෙන් මෙලෙස මාර්ගය සමිපුර්ණයෙන්ම අවහිර වි තිබෙනවා.
මෙි අතර එම මාර්ගය ගිලා බැසිමකටද ලක්ව ඇතැයි සඳහන්.
අප වාර්තාකරු පැවසුවේ මෙි හේතුවෙන් මගිි ප්රවාහන බස් රථ, අමු තේ දළු ප්රවාහන ලොරි රථ ඇතුළු වාහන ගමනාගමනයට සමිපුර්ණයෙන්ම බාධා සිදුව ඇති බවයි.
