HomeLocal Newsඇල්ල ඔඩිසි , වටවලදී පීළි පනීOctober 26, 2025 2:44 pm 0කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය වටවලදී පීළි පැනීමට ලක්ව ඇතැයි වාර්තා වනවා. Share This