මැදිරිගිරිය වෑන් ‍රථ – යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට

මැදිරිගිරිය වෑන් ‍රථ – යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට

පොළොන්නරුව , මැදිරිගිරිය, කනත්ත මාර්ගයේදී ඊයේ (26) සවස සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මැදිරිගිරිය පොලිසිය පවසන්නේ මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදිරිගිරිය, නව නගරයේ ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු වන අතර අනතුර සිදුව ඇත්තේ යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙකට ගැටීමෙන් බවයි.

වෑන් රථයේ රියදුරු මැදිරිගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු විසිපහක තරුණයකු බව පොලිසිය ප්‍රකාශ කළා.

Share This