වැල්ලම්පිටිය අතුරු මගක දමාගිය අත් බෝම්බයක් හමුවේ

වැල්ලම්පිටිය අතුරු මගක දමාගිය අත් බෝම්බයක් හමුවේ

වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව අංක 26/S/13 ඇල්බා නිවාස,ඩොනල් පෙරේරා මාවත, වැල්ලම්පිටිය නිවසක් ඉදිරිපිට මාර්ගයේ තිබී අත් බොම්බයක් හමුව තිබෙනවා.

අත්බෝම්බය තිබූ ස්ථානය ආසන්නයේ නිවැසි කාන්තාවක පිරිසිදු කිරිමේ කටයුතු වල යෙදෙන අවස්ථාවේ මෙය දැක තිබුණා.

පොලීසිය පැවසුවේ මෙම අත්බොම්බය ක්‍රියාකාරි තත්ත්වයේ නොමැති බවයි.

Share This