ඉෂාරා අත්අඩංගුවට ගත් මෙහෙයුමේ දර්ශන එළියට (VIDEO)

ඉෂාරා අත්අඩංගුවට ගත් මෙහෙයුමේ දර්ශන එළියට (VIDEO)

ගනේමුල්ල සංජීව අධිකරණය තුළ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි නේපාලයෙදී අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එහි දැක් වෙන්නේ එක් එක් සැකකරු අත් අඩංගුවට ගෙන ඉෂාරා සෙව්වන්දිව එරට විශේෂ පොලිස් කණ්ඩායමක අත්අඩංගුවට පත් වන ආකාරයයි.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමග මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ඉහළ සම්බන්ධතා රැසක් අනාවරණය වෙමින් පවතිනවා.

Share This