
අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනපති හමුවේ
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

