පොලීසිය ඇල්ලූ කේරළ ගංජා කිලෝ 950 ක් ගිනි තබයි

පොලීසිය ඇල්ලූ කේරළ ගංජා කිලෝ 950 ක් ගිනි තබයි

යාපනය මහාධිකරණ‍ය භාරයේ තිබූ විවිධ අවස්ථාවන් හිදී අත් අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 950 ක් විනාශ කිරීමට ඊයේ (04) කටයුතු කළා.

එම ගිනිතැබීම සිදු කළේ යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර මහතා ඉදිරිපිටදීයි.

යාපනය කොම්බයන් හින්දු සුසාන භූමියේ දී අදාල කේරළ ගංජා තොගය විනාශ කිරීමට පියවර ගත්තා.

Share This