සම්පත් මනම්පේරිගේ කෝටි 4 ක දේපළ පෑලියගොඩ අපරාධ කොට්ඨාශය බාරයට ගනී

සම්පත් මනම්පේරිගේ කෝටි 4 ක දේපළ පෑලියගොඩ අපරාධ කොට්ඨාශය බාරයට ගනී

අයිස් රසායන සිද්දියට අත්අඩංගුවට ගත් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මැතිවරණ අපේක්ෂකයෙකු වන සම්පත් මනම්පේරිට අයත් බවට සැලකෙන ලේලන්ඩ් වර්ගයේ බස් රථයක්,හයිලැක්ස් කැබ් වර්ගයේ වැන් රථයක්, ටොයොටා ප්‍රිමෝ වර්ගයේ මෝටර් රථයක් අද (08) පෑලියගොඩ අපරාධ කොට්ඨාශය බාරයට ගෙන තිබෙනවා.

අපරාධවලින් උපයාගත් බවට සැලකෙන් කෝටි 4 ක් පමණ වන මෙම දේපළ එම කොට්ඨාශය බාරයට ගෙන ඇත්තේ ඒවා අලෙවි කිරීමේ සැලැස්මක් අනාවරණය වීමෙන් අනතුරුවයි.

Share This