අස්ගිරිය විහාරීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නාහිමි පත් වේ

අස්ගිරිය විහාරීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නාහිමි පත් වේ

මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරිය විහාරීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට ඓතිහාසික මැටියගනේ මයුරාවතී රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මාරස්සන සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නායක ස්වාමීන්වහන්සේ පත්ව තිබෙනවා.

උන්වහන්සේට අපගේ සුභාසිංශන !

 

Share This