රටම එකට ජාතික මෙහෙයුම කොළඹ දිස්ත්‍රික් සභා රැස්වීම

රටම එකට ජාතික මෙහෙයුම කොළඹ දිස්ත්‍රික් සභා රැස්වීම

රටම එකට ජාතික මෙහෙයුම කොළඹ දිස්ත්‍රික් සභා රැස්වීම අද (09) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මේ අවස්ථාව සඳහා,මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි , පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි,අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර,පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවීර යන මහත්වරුන් හා තවත් අමාත්‍යංශ නිලධාරින් පිරිසක් මෙි අවස්වථාවට එක්ව සිටියා.

Share This