
එ.ජා.ලෝක සංචාරක 50 වැනි සංවත්සර සමරුමට ඇමති විජිත රියාද් වෙත
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ 50 වන සංවත්සරය සැමරුම වෙනුවෙන් රියාද් හි පැවැත්වෙන 26 වන මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට එක්වීමට සංචාරක, විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ගොස් සිටිනවා.
අමාත්‍යවරය සිය සමාජ මාධ්‍ය ගිනුමේ දක්වා ඇත්තේ තිරසර සංචාරක සංවර්ධනය සඳහා ඉතා වැදගත් ගෝලීය සංසදයක් බවයි.
