
එ.ජා.ප. නි. මහලේකම් ලෙස හරීන් කට අරී (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුව ඉදිිරියට ගෙන යන බව එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
නව නියෝජ්‍ය මහ ලේකම් තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
