කෝටි 10 ක රූපලාවන්‍ය හොරපාරෙන් ගෙනත්

කෝටි 10 ක රූපලාවන්‍ය හොරපාරෙන් ගෙනත්

ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ගොතටුව ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමින් යුත් රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා සුවද විලවුන් තොගයක් පාරිභෝගික අධිකාරී නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සොයාගෙන තිබෙනවා.

Share This